දැන් ඔබට අද්විතීය මූල්‍ය විසඳුම් සපයන්නා සමඟ පුද්ගලික හෝ ආයතනික භාවිතය සඳහා වත්කම් කල්බදු ලබා ගත හැකිය. ජනශක්ති ෆිනෑන්ස් ඔබේ ඕනෑම ලීසිං හෝ කුලී මිලදී ගැනීමේ අවශ්‍යතා සඳහා ඔබ...
ජනශක්ති ෆිනෑන්ස් හි නිෂ්පාදන කළඹ තවදුරටත් විවිධාංගීකරණය කිරීමේ අරමුණින් ජනශක්ති රන් ණය සේවාව ආරම්භ කරන ලදී. ජනශක්ති රන් ණය සේවාවේ ප්‍රධාන ලක්ෂණය වන්නේ තරඟකාරී පොලී අනුපාත ය...
ජනශක්ති ෆිනෑන්ස් ශ්‍රී ලංකාව තුළ ඔබගේ ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් සඳහා හොඳම මිල ගණන් ඉදිරිපත් කරයි. ඔබගේ අවශ්‍යතාවයට සරිලන පරිදි අපි තැන්පතු විකල්ප රාශියක් ඉදිරිපත් කරමු. වයස ...
ජනශක්ති ෆිනෑන්ස් ශ්‍රී ලංකාවේ ළමා ඉතුරුම් ගිණුමක් සඳහා උපරිම ප්රතිලාභ ලබා දෙයි. ජනශක්ති ළමා ඉතුරුම් ගිණුම ඔබේ දරුවන් ඉතිරි කිරීමේ පුරුද්දට පුහුණු කිරීමට හොඳ ක්රමයකි.
ජනශක්ති ටුක් ලීසිං උපරිම කල්බදු මුදල ඔබට ගැලපෙන පරිදි සකස් කරන ලද කුලී පැකේජ සහ කරදරයකින් තොර සේවාවක් ඔබේ දොරකඩටම සපයයි.
2021 දී මෙහෙයුම් ආරම්භ වූ, ජනශක්ති විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය, ඉස්ලාමීය මූල්‍ය සේවා පැවැත්වීමට සහ තැන්පතු බලමුලු ගැන්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ලබා ඇත. එය ශක්...
JF CONNECT නව ජංගම යෙදුම සමඟ ඔබගේ මූල්‍ය කටයුතු වඩාත් බුද්ධිමත්ව කළමනාකරණය කරන්න.
කරුණාකර පහත ඇති පෝරමය පුරවන්න, අපි පැය 24ක් ඇතුළත ඔබ අමතන්නෙමු.
මුල් නම*
අවසන් නම/ වාසගම
දුරකතන අංකය*
විද්‍යුත් තැපැල් ලිපිනය
සේවාව තෝරන්න
වෙනත් සේවාවක නම
පණිවිඩය
Accessibility Tools